Colombo Today Local News

අවිවාහක තරුණයන්ට රජයෙන් තෑග්ගක්…

කර ගැනීම සඳහා දිරිගැන්වීමක් ලෙස තමන්ගේම නිවසක් ඉදිකර ගැනීමට පර්චස් 15ක ඉඩමක් හා කෘෂි කාර්මික කාර්ය සඳහා පර්චස් 40ක වගා බිමක් ලබාදීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

මේ සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබා දෙන අතර තරුණ ගොවි සමූපකාර ගම්මාන වැඩසටහන ඔස්සේ ඔවුන්ව ජාතික ආර්ථිකයට දායක කර ගැනීමට අපේක්ෂා කරයි.

හම්බන්තොටදී පැවැත්වීමට නියමිත 2019 යොවුන්පුරය වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක වෙයි.

Related posts

14 වන ජාතික රණවිරු සැමරුම් උළෙල ඇරඹෙයි

Admin

සහරාන්ගේ කල්ලියේ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

පයාගල පොලිසියේ 10ක් ආහාර විෂ වී රෝහලට

Admin

නරුමයන් තුනක් අතින් අපයෝජනයට ලක්වූ හම්බන්තොට දැරිය මිය යයි

colombotoday

ඥානසාර හාමුදුරුවෝ කිවුව දේ කලින් අපි ඇහුවානම් නැති වෙච්ච ජීවිත බේර ගන්න තිබ්බා – ඉරාජ් වීරරත්න

colombotoday

මුස්ලිම් ඇමැති බලපෑම් එපා…! සියලූ අන්තවාදී බලවේග තහනම් කරමු – ත්‍රෛයිනිකායේ හඬ මෙයයි!!

colombotoday