Uncategorized

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට සම්බන්ධන්ගෙන් ‌‌යෝජනාවක්

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව පවසමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවට (25දා) යෝජනාවක් ඉදිරිපත් කළේය.

සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සියලු දෙනාගේ එකඟත්වයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආ යුතු බව මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක,මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේන යන මහත්ම මහත්මීන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව පවසා මැතිවරණවලදි ජයගත්තද  ඔවුන්ට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොහැකි වූ බවද හෙතෙම ප්‍රකාශ කළේය.

Related posts

ගොවියෝ ගහයි කියලා ආණ්ඩුව කන්න රැස්වීමක්වත් තියන්නේ නෑ!

colombotoday

ජනපති සහ චීන ජනපති අතර හෙට විශේෂ හමුවක්

Admin

හරක් කටාට අධිකරණ නියෝගයක්

Admin

10 fastest growing travel destinations in Europe of 2017

colombotoday

නියමිත බර නොමැති නිසා බේකරි 232කට නඩු

Admin

ලංකාවට නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක්

Admin