Colombo Today Local News

අර්ජුන් මහේන්ද්‍රන් සමග මගේ කිසිම සම්බන්ධයක් නෑ.. එනිසා ඔහු ලංකාවට ගෙන්වන්න බෑ..- අගමැති

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වූ පසු ඔහු සමග තමන් කිසිම සම්බන්ධතාවක් පවත්වා නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත.

එනිසා අර්ජුන් මහේන්ද‍්‍රන් නැවත ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට තමනට හැකියාවක් නැති බවත් පවසා අගමැතිවරයා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමති හමුවකදීය.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ශ‍්‍රී ලංකාට ගෙනැවිත් දෙන බවත් ඒ ආකාරයෙන්ම අගමැතිවැරයා විසින් අර්ජුන් මහේන්ද‍්‍රන් ශ‍්‍රී ලංකාවට ගෙන්නා දිය යුතු බවටත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති විසින් සිදු කරන ලද ප‍්‍රකාශයක් සම්බන්දයෙන් අගමැතිවරයා මේ බව සදහන් කර තිබේ.

හිට්ලර්ගේ සහෝදරයා විසින් උදයංග වීරතුංග මෙරටට නොගෙන්වුවත් ජාත්‍යන්තර පොලිසිය නුදුරේදීම අත්අඩංගුවට ගෙන ශ‍්‍රී ලංකාවට භාරදෙනු ඇති බවද අගමැතිවරයා සදහන් කර ඇත.

Related posts

බිම් මට්ටමේ ගැටුම් ඇතිවීමේ අවධානමක්

Admin

“ලංකාවේ ආර්ථිකය මරණ මංචකයේ” – ස්ටීව් හෑන්ක්

colombotoday

පුංචි මන්ත්‍රීන් ඉල්ලූ වචනය මහින්ද දෙයි… තීරණාත්මක යෝජනා 5ක් සම්මත කරගනී

colombotoday

කාන්තාවන්ට වෙනම බස් සේවයක් මඩකලපුවේ ඇරඹේ !

colombotoday

මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවිකරුවන් විකිණීමෙන් ඉවත්වෙයි

Admin

දීඝවාපියේ කුණු කන්දක් ගිනි ගනී

colombotoday