Colombo Today Local News

අයවැයෙන් හිතා ගන්න බැරි සහන දෙනවා…

ඉදිරි අයවැයේදී ජනතාවට සිතා ගැනීමට නොහැකි සහන ලබාදෙන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

අද (23දා) මහනුවරදී අස්ගිරි හා මල්වතු මහානායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

රජය ස්ථාවරයි. ඉදිරියෙදි අය වැය ආපුවාම බලාගන්න පුළුවන් ඒ අයට කොච්චරක් ඉන්නවද කියලා. හිතන්න බැරි සහන ජනතාවට දෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල, විශ්‍රාම වැටුප්, දිළිදු දීමනා. හිතන්න බැරි සහන දෙනවා.”

Related posts

අමිල ප්‍රියංග පැහැරගැණීමේ සිද්දිධිය ගැන හිරුණිකාට එරෙහිව වීඩියෝ සහිතව සාක්කි දෙයි

Admin

චීන සහ ඉන්දියානු විදෙස් ශ්‍රමිකයන් 25,000කට මෙරට වීසා !

colombotoday

නෙස්ලේ නිෂ්පාදන සෞඛ්‍ය පරීක්ෂණයකින් අසමත්

colombotoday

“රට වැටිලා නැ, වැටිලා තියෙන්නේ පාලකයෝ…”

Admin

කතරගම මහ පෙරහැරේ ගිය ඇතෙකු අත්අඩංගුවට ගනී

colombotoday

වෘත්තිය සමිති රැසක් අදත් වර්ජනයේ

colombotoday