Colombo Today Local News

අයවැයට පෙර මුදල් ඇමති IMF ලොක්කෝ හමුවෙති… හිම කුණාටුවලින් බාධා….

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීම සදහා මුදල් අමාත්‍ය මංගල සමරවීර, ඇමති හර්ෂ ද සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් වොෂින්ටනය බලා පිටත්ව ගොස් තිබේ.

කෙසේ වෙතත් 14 වෙනිදාට යෙදී තිබූ හමුව හිම කුණාටු හේතුවෙන් කල් දැමූ බව හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා සිය ට්වීටර් ගිණුමේ සදහන් කර ඇත.

Related posts

කොරෝනා යැයි සැක 212ක් රටපුරා රෝහල්වල… අලුත්ම වාර්තාව මෙන්න !

colombotoday

වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාවය ගැන මැතිසබා විවාදයක්

Admin

පෝර්ට් සිටිය හදනවානම් ඉන්දියාවෙන් කොන්දේසි දෙකක්!

colombotoday

මන්ත්‍රීවරුන් යහමගට ගන්න වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් කතානායකට ලිපියක්

colombotoday

කන්දකාඩු රැඳවියන් හමුවීමට පැමිණි ඥාතීන් 119ක් නිරෝධායනයට

colombotoday

ශ්‍රී ලාංකික “දූ ශශීලා” බහුදින ධීවර යාත්‍රාව ඉරානයෙන් දුන් කෝටි 800ක හෙරොයින් සමග ඉන්දීය නාවික හමුදාව වටලයි

colombotoday