Colombo Today Local News

අම්පාර අට්ටාලචේනයේදී රිශාඩ් හකිම් කඩුවලින් ගැටෙති

අම්පාර අට්ටාලචේන ප්‍රදේශයේදී රිශාඩ් බදුර්දීන් ගේ සහ රවුෆ් හකිම්ගේ ආදාර කරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙනවා. මෙම ගැටුමේ වීඩියෝ දර්ශන අන්තර්ජාල මාධ්‍ය තුල සැරිසරමින් පවතින අතර කඩු අතින්ගත් පිරිස් එම දර්ශනවල නිරීක්ෂණය වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදුර්දීන් සහ රවුෆ් හකිම් යන දෙදෙනාම සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වේ.

Related posts

මහනුවර ඇසළ පෙරහැරට සිව් මහාදේවාලවල කප් සිටුවයි

Admin

තවත් ලාංකික කොරෝනා රෝගීන් තිදෙනෙකු හදුනාගනී…

colombotoday

ස්වාධීන කොමිෂන් සභා සඳහා අයැදුම්පත් කැඳවීම අද සිට

Admin

සයිනොෆාම් එන්නත් තොගයෙන් මාත්‍රා 125,000 ක් දිස්ත්‍රික්ක 3ක ජනතාවට වෙන් කරයි

colombotoday

බස් රථ හිමියන් මගීන්ගේ මුදල් කොල්ල කයි

colombotoday

බටලන්ද රහස් කරළියට ගෙනා මාධය්‍යවේදියාගේ ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව

Charith Sankalpana