Colombo Today Local News

අමරපුර සංඝසභාවේ වැඩබලන උත්තරීතර මහනායක හිමිත් ලේකම් හිමිවරු ඊයේ දැක්වූ අදහස් ප්‍රතික්ෂේප කරති

තවදුරටත් විධායකය ශක්තිමත් කල යුතු බව මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකා අමරපුර සංඝසභාවේ වැඩබලන උත්තරීතර මහනායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජි හිමි විසින් අද (13) සඳහන් කර සිටියා.

අමරපුර රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාවේ ලේකම් හිමිවරු විසින් ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවේ දී දැක්වු කරුණු කිසිදු සාකච්ඡාවකින් තොරව සිදුකල ප්‍රකාශයක් බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.

මේ අතර රාමඤ්ඤ මහ නිකායේ මහලේඛාධිකාරී හිමියන් ඇතුළු මහා සංඝරතනය විසින් පවත්වන්නට යෙදුණු මාධ්‍ය හමුව පිළිබඳව තමන් වහන්සේ දැනුවත්ව නොසිටි බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නායක හිමියෝ ද අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියා.

Related posts

කොම්පැනිවල ඉඩම් බෙදලා දෙනවා. | ප්‍රේමදාසගේ පුතා පොරොන්දු වෙනවා | ගෝඨා එපා කියමින් සජිත් වතුකරයට යයි

colombotoday

සම්බා – කැකුළු – නාඩු සහල් උපරිම මිල නියම කරයි

colombotoday

ඊයේ ඇවිලී ගිය ගාල්ල ගිංතොටට ඥානසාර හිමි වැඩම කරති.

colombotoday

නවක හෙද හෙදියන් 2,519කට අගමැතිගෙන් පත්වීම්

Admin

ඉන්දියාවෙනුත් මිනිසුන් අභ්‍යාවකාශයට

Admin

කොරෝනා බවට සැක රෝගීන් 29ක් රෝහල්වල !

colombotoday