Colombo Today Local News

අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශේෂ්ඨාධිකරනයේ පෙත්සමක් ගොනු කරන බව රිෂාඩ් බදියුදීන් කියයි

විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නිකුත් කළ තීන්දුවට එරෙහිව තමන් ශේෂ්ඨාධිකරනයේ පෙත්සමක් ගොනු කරන බව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ මැගසින් බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණයෙන් සාක්ෂි ලබාදෙමින්.

විල්පත්තු නඩුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම ද නියෝජනය කරන අතර, රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රී වරයා ඔවුන් ඉදිරියේ මේවා ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

Related posts

හෙට පැය 4 යි විනාඩි 40 ක් හෙට ලයිට් නෑ…

colombotoday

අවි පුහුණුව ලැබූ තව්හිද් ත්‍රස්තයෙක් පේරාදෙණියේදී අත්අඩංගුවට !

colombotoday

කොවිඩ් මළසිරුරු ඕනෑම සුසාන භූමියක වළලන්න අවසර දෙයි

colombotoday

හඳුනානොගත් පුද්ගල මළ සිරුරක් ඇළක තිබී හමුවෙයි

colombotoday

ඡන්දයෙන් පැරදී ලිස්ට් එකෙන් ගොඩ ආ ශ්‍රීලනිප ඇමතිලාට එජාපයෙන් සිහි කැදවීමක් !

colombotoday

අගමැතිකමට මීළග සුදුස්සා මමයි – ජෝන්

colombotoday