Colombo Today Local News

අපි ඉන්නේ ගිනි ගොඩක…

ලංකාව මේ වන විට දැඩි අවධානමකට ලක්ව ඇති බවත් තවත් වසර දෙකක් පමණ ගත වන විට ණයක් හෝ ලබාගැනීමට අවස්ථාන නොලැබෙනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී අද (21දා) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම බොහෝ කාලයට පෙර ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් බවට සඳහන් කළ බවත් වර්තමානයේදීත් ශ්‍රී ලංකාව  සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි සඳහන් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ආදායමෙන් ණය හා පොලී ගෙවීමෙන් පසුව ඉතිරවන්නේ සුළු මුදලක් බවද ඔහු පෙන්වා දුන්නේය. මේ වන විට පුද්ගලයන් 17කට එක් අයෙක් රජයේ සේවකයෙක් බවට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

නවීන තාක්ෂණයෙන් වැසිකිළි හදනවා

Admin

රන්ජන්ගේ හඬපටි නාඩගම: විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහි නඩු විභාගය අත්හිටුවන්න නියෝගයක්

colombotoday

“ඇමති ජෝන් යහපාලනය කැත කළා.. අගමැතිත් ජෝන්ට බැන්නා” – රන්ජන්

colombotoday

එතෙර සිටින ශ්‍රී ලාංකිකයෝ 700 ක් ආපසු එන්න ඉල්ලති

colombotoday

තස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටි වසන්ත මුදලිගේ එම නඩුවෙන් නිදහස්

Admin

වැඩිපුර බොරු ගජබින්න ඇද බෑ පිරිසක් ගැන නලීන්ගෙන් හෙළිදරව්වක්

Admin