Colombo Today Local News

අප්‍රිකානු අහසේ සාමය සදන්න අපේ හෙලිකොප්ටර් බලගණයක් යයි.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ රාජකාරීන් සඳහා යෙදවීමට නියමිතනව භට කණ්ඩායමේ විසිරයාමේ පෙළපාළිය 22දා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී බලගණ නිලධාරීන් 16 දෙනෙකු සහ සෙසු නිලයන් 94 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් විසිර ගිය අතර, බලගණයේ අණදෙන්නා ලෙස විංග් කමාණ්ඩර් චමිල මනතුංග කටයුතු කරනු ලබයි. මෙම පිරිස නොවැම්බර් මස පළමු සතිය තුළ මධ්‍යම අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතව ඇත.

DSC_8505

DSC_8594

Related posts

හන්තාන ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානය විනාශ කර දමයි

colombotoday

පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පහර දුන් 18ක් අත්අඩංගුවට

colombotoday

වාහන ආනයනයට රජයෙන් සම්බාධක… ඉදිරියේදී රට තුළ වාහන හිගයක්…

colombotoday

ගැටුමට මුල්වු දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්ගේ වැඩ තහනම්

Admin

අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදන්… වහා සොයා දෙන්න – අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පැමිණිලි කරයි

colombotoday

හිටපු ජනපතිගේ බාල සොයුරිය අභාවප්‍රාප්ත වේ..

colombotoday