Business

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරීමේදී මිල පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් නියමයක්

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දැනුම් දීමක් කර තිබේ.

ඒ අලෙවි කරන භාණ්ඩයේ සදහන් මිලට හෝ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියම කළ මිලට පමණක් භාණ්ඩ අලෙවි කරන ලෙසටයි.

ඊට අවනත නොවන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය දන්වා සිටියි.

Related posts

කටු­නා­යක රොබෝ කැ‍ෆේ. ලංකාවේ ප්‍රථ­ම­ව­රට රොබෝ වේටර් සේව­යක්!

colombotoday

දඹුල්ල ආර්ථිකයට ගොවින් විශාල පිරිසක් | එළවළු මිල 30%කි ඉහලට

colombotoday

තවත් බිලියන 400ක ණයක් ගන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය

colombotoday

තේ කම්හල් වලට බදු අනිවාර්ය කරයි

Admin

දේශීය සහල් මිල අඩුවෙයි

colombotoday

කෘතිම කහ නිසා රට ලෙඩවීමේ අවදානමක්

colombotoday