Colombo Today Local News

අනවසර ගොඩ කිරීම් හා ඉදිකිරීම්වලට දැඩි නීති

අනවසර ගොඩ කිරීම් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව ශී‍්‍ර ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධන කිරීමෙ සංස්ථාව පවසයි.

එහි සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්ලිව් ද සොයිසා පැවසුවේ ඊට අදාළ පනතක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

අනවසර ගොඩ කිරීම් ශ්‍රී ලංකාවට විශාල ගැටලුවක් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඉදිරියේදී අනවසර ගොඩ කිරීම් සහ ඉදිකිරීම් සම්බන්ධව පොලිසිය හා එක් වෙමින් දැඩි පියවර ගැනීමට හැකියාව ඇති වෙන බවත් සඳහන් කළේය.

Related posts

විගණන වාර්තාවෙන් තහවුරු වූ රිෂාඩ් බදුර්දීන්ගේ විල්පත්තු මහා වනසංහාරය !

colombotoday

දේපොළ සොරා ගන්නා යුවළක් අල්ලයි

Admin

කැසිනෝ ප්‍රවර්ධනයට සනී ලියොන් එනවා, ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඉල්ලනවා, සමලිංගිකයන් ලියුම් ලියනවා, හිමියනි රතන වනගත වුණිද ඔබ (Video)

colombotoday

මහර කැරැල්ල – තුවාල ලැබූවන් 107 ක් දක්වා ඉහළට

colombotoday

ත්‍රිකුණාමලේ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව නෞකා දෙකක් ගිල්වා දමයි.

colombotoday

ෆෙඩරල් ඉල්ලන විග්නේශ්වරන්ගේ යෝජනාව ස්වීඩන් විදේශ ඇමතිනිය පිළිගනී

colombotoday