Colombo Today Local News

අද සහ හෙට සියලු දුම්රිය ධාවනයන් අවලංගුයි

අද සහ හෙට දෙදින සියලු දුම්රිය ධාවනයන් අවලංගු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලබන 16 වැනිදා සිට දැනට ධාවනය වන කාර්යාල දුම්රියන් සහ ප්‍රාදේශීය වශයෙන් ධාවනය වන දුම්රිය ධාවනයන් යළි ආරම්භ කරන බවයි.

මේ අතර බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන සියලු බස් රථ සේවා ද ලබන 15 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අත්හිටුවා තිබේ.

ඒ, බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත් සඳහා සංචරණය තහනම් කිරීම හේතුවෙන් ය.

Related posts

පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දු දැනුම් දෙමින් කතානයකගෙන් ජනපතිට ලිපියක්

colombotoday

කථානායක කරු ජයසූරිය මහතාගේ කනිටු දියණිය අභාවප්‍රාප්ත වේ.

colombotoday

“දෙවියන් වහන්සේ එපා කීවත්, උතුරෙන් හමුදාව ඉවත්කළ යුතුයි” – TNA

colombotoday

කොළඹට ඇතුළුවන බේස්ලයින් පාර තාවකාලිකව වැසේ

colombotoday

නාලක සිල්වා නැවතත් ඇතුලට…

colombotoday

ඉන්දීය අයි.එස් නායකයා ලංකාවට ආ බවට තොරතුරු

colombotoday