Colombo Today Local News

අද රට කරවන්නේ රනිල්,සාගල,අකිල, මංගල ආදී සමලිංගකයෝ කණ්ඩායමක් – ඥානසාර හිමි

gnanasara theroදැන් රත්නපුරේ පැවැත්වෙන බොදු බල සේනා සංවිධානයේ රුවන්පුර “නැගිටිමු” සමළුවේදී,  පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අදහස් දක්වමින් මේ වනවිට රට පාලනය කරන්නේ  රනිල්,සාගල,අකිල, මංගල ආදී සමලින්ගිකයෝ පිරිසක් බව සදහන් කළා. 2016 වසර ඇරබීමත් සමගම වේවැල අතට ගන්නා බවත් පැවසු උන්වහන්සේ මේ යන ආකාරයට ඉදිරියේදී සිංහලයට කැරැල්ලක් ගැසීමට සිදුවේයැයි සදහන් කළා. ඔත්තු බැලීමට බුද්ධි අංශ නිලදාරීන් සමළුවට රජයේ මැදිහත් වීමෙන් ඒවා ඇති බවටද උන්වහන්සේ චෝදනාවක් කළා.

Related posts

ණය සහන දෙසැම්බර් 31 තෙක් දිර්ඝ කෙරේ

colombotoday

වැට් බදු සංශෝධනයෙන් දුරකථන ඇමතුම් ගාස්තු 50%කින් ඉහළට

colombotoday

අංගොඩ ලොක්කාගේ කුඩු බෙදපු උකුස්සා

colombotoday

ගන්දර පොලිස් ස්ථානයේ දී සැකකරුවෙකුට වෙඩි වදී

colombotoday

ඇමතිකම් අතැර ස්වාධීන වෙනවද.. පොහොට්ටුවට එක්වෙනවද.. ශ්‍රීලනිප ඇමතිලා ජනපති හමුවෙයි

colombotoday

එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ 22වන දා මැති සබයට

colombotoday