Colombo Today Local News

අද උසනම් සිකුරිටි මිටිනම් කම්කරු. අපේ කාලේ එහෙම දේවල් වුනේ නෑ

අද ජනතාව ඉතා අපහසුවෙන් ජීවත්වෙන බවත් ආණ්ඩුව අද කරගෙන යන වැඩපිළිවෙල හේතුවෙන් කෘෂිකර්මාන්තය බිඳ වැටි ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රිදීගම පැවති ජනහමුවකදී සඳහන් කර සිටියා.

උපාදිය පාස් වෙලා අවුරුදු ගානක් ගෙදරට වෙලා සිටියත් තරුණයන්ට රක්ෂා නැති බවත් උසනම් සිකුරිටි මිටිනම් කම්කරු ලෙස විහිලු සැපයීමක් පමණක් මේ නායකයන් සිදු කරන බව මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය.

Related posts

හිතූ තරම් ආදායම නොලැබෙයි.. බදු සංශෝධන කල් යයි

colombotoday

අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි..

Admin

ඉන්ධන – විදුලිය අර්බුදයට විරෝධය පා ත්‍රීරෝදරථ තල්ලු කරයි

colombotoday

සජිත්ට රාමඤ්ඤ මහා නිකායෙන් ගෞරව නාමයක්

colombotoday

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ගැන මහ බැංකු අධිපති කළ හෙළිදරව්ව

Admin

රුසියාවෙන් ඉන්ධන ගන්නැයි පක්ෂ 12ක් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday