Colombo Today Local News

අජිත් ප්‍රසන්න යලි රිමාන්ඩ්

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අධිකරණයට අපහාස කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටින අජිත් ප්‍රසන්න ඇතුළු තිදෙනෙකුට ඇප ලබාදිම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා එම පිරිස ලබන 24දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

එසේම නඩුව නැවත සළකා බැලීමද එදින තෙක් කලදැමීමට අධිකරණය නියෝග කළේය.

Related posts

දළදා වන්දනාවට උණ්ඩයක් රැගෙන ගිය කතක් මාට්ටු

colombotoday

රංජිත් නිර්මාල් ඔබ දැන් කොහිද… 6%ක් අධ්‍යාපනයට දුන් නෑ නේද… ඊට වඩා උපදෙස්කම සැප නේද

colombotoday

ජල ගාස්තුව සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

මන්නාරම සමූහ මිනීවළේ කැනීම් මාස තුනකට අත්හිටුවා පුරාවිද්‍යා වාර්තාවත් කැඳවයි

colombotoday

ජවිපෙ – දෙමළ සන්ධාන හවුල් ආණ්ඩුවක් !!

colombotoday

“ආයෙ ආයේ නොම ඉවසන්“.. අන්තරේ පා ගමනට පොලීසියෙන් කදුළු ගෑස්.. ජල ප්‍රහාර

colombotoday