Colombo Today Sports News

අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

2008 වසරේදී බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර තරග බිමට පිවිසි අජන්ත මෙන්ඩිස් ටෙස්ට් තරග 19කට ක්‍රීඩා කළේ ය.

2015 වසරෙන් අනතුරුව මෙන්ඩිස් කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගී වී නොමැත.

Related posts

මංගල ටෙස්ට් තරගයේදීම පැතුම් නිස්සංකගෙන් වාර්තාගත ශතකයක්

colombotoday

දඹුල්ල වයිකිංග්ට එරෙහිව කලම්බෝ කිංග්ස් කණ්ඩායමට කඩුලු 06ක ජයක්

colombotoday

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තරගය අද

colombotoday

ජිමී ඇන්ඩර්සන් නව කඩඉමක් ආසන්නයට

colombotoday

 විශිෂ්ට ජයක් සමඟ එංගලන්තය අවසන් මහා තරඟයට

Admin

මරදානේ දුරකතන අලෙවිසැලක් ගිනි ගනී

Admin