Colombo Today Local News

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෝ ආයෙත් වහලට නගිති

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද(23)දින සී වාට්ටුවේ වහලය මතට නැග විරෝධතාවයක නියැලෙන බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

රැඳවියෝ 15ක් පමණ මීට එක්ව සිටිති.

එම රැඳවියන් පිරිස උදේ ආහාරය වර්ජනය කළ අතර, බන්ධනාගාර නිලධාරින් සමඟ කළ සාකච්ඡාවකින් පසු ඔවුහු වර්ජනය අත්හළහ.

ඔවුන් නැවතත් අද සවස වහලය මතට නැග තමන්ට ඇප ලබා දෙන ලෙස හෝ නඩු කඩිනම් කරන ලෙස හෝ ඉල්ලා අඛණ්ඩ විරෝධතාවක යෙදී සිටින බව ආරංචි මාර්ග පවසයි.

Related posts

පේරලන්දේ ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් දරුණු අනතුරක්

Admin

උප පොලිස් පරීක්ෂකවරයෙක් ගිනිඅවියෙන් වෙඩිතබා ගනී

Admin

මරාගෙන මැරෙන්න 11 දෙනෙක්‌ සූදානම් කරලා ඉඳලා

colombotoday

ආහාර ප්‍රතිපත්ති කමිටුවට කැබිනට් අනුමැතිය

colombotoday

රාජිත සේනාරත්න අධිකරණයට

colombotoday

විජේවීර ඝා-තනය ගැනත් හොයන්න කොමිසමක් දාන්න

Admin