Colombo Today Local News

අගමැති රනිල් ඉදිරියේදී ඉවත්වේ.. ධුරය වෙනත් අයෙකුට පිරිනැමේ…

ග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේ තාවකාලිකව බව ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා.

ඒ අනුව ඉදිරියේදී නීතිය හා සාමය අමාත්‍ය ධුරයෙන් අගමැතිවරයා ඉවත්වනු ඇති බවයි එතුමා ප්‍රකාශ කළේ.

ශ්‍රීලනිප කාර්යාලයේදී අද (26) දහවල් පැවැති මාධ්‍ය හමුවකදී දුමින්ද දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉදිරියේදී වෙනත් අයකු වෙත එම අමාත්‍ය තනතුර පිරිනැමෙන බවත් ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.

Related posts

“රණවිරුවො බේරගන්න කියල කැට හොල්ලනව.. නොදකින් විතරක්“ – හරීන් කියයි

colombotoday

පුෂ්පිකාගේ කිරුළ යලිත් ගැලවෙයි.. රෝසිත් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

colombotoday

ජිහාඩ් කරන්න ගිය රම්සි රාසික් තවදුරටත් රිමාන්ඩ් – සැකකරුට ඇප ගන්න සුමන්තිරන් දැඩි වෙහෙසක

colombotoday

සිංහරාජය ගැන මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි

colombotoday

බබාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

Admin

ජල විදුලිය දීමට හැක්කේ තවත් සති 6ක් පමණයි

Admin