Colombo Today Local News

අගමැති මහින්දගෙන් අද විශේෂ ප්‍රකාශයක්…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේදී පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව රජය සඳහන් කරයි. ඒ අනුව රජයේ ඉදිරි වැඩපිළි‍වෙළ පිළිබදව ‌‌ මෙහිදී ඔහු අදහස් දැක්වීමට නියමිතය.

අග්‍රාමාත්‍යවරයෙක් පාර්ලිමේන්තුවට පැමිණෙන පළමු දිනයේදී විශේෂ ප්‍රකාශයක් කිරීම සාම්ප්‍රදායික වුවත් අද දිනයේදී එම අවස්ථාව නොලැබුණ හෙයින් ඔහු හෙට දිනයේදී මෙම විිශේෂ ප්‍රකාශය සිදුකිරීමට නයමිතය.

Related posts

රොෂාන් රණසිංහ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ !

colombotoday

රුපියල් 20,000/-ක අල්ලස් ගත් පොලිස් පරීක්ෂකට අට වසරක සිරදඬුවම්

colombotoday

සතොස අලාභය පහළ යයි

colombotoday

මීළඟ ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාබය නොවෙයි.

colombotoday

ලෙඩා ආ ගිය තැනක් හොයාගන්න බැරුව අකුරණ ලොක්ඩවුන් කලේ මෙහෙමයි

colombotoday

එජාපයෙන් 15ක් සන්ධානයට – මුතුහෙට්ටිගම

colombotoday