Colombo Today Local News

අගමැතිට සහ කැබිනට් මන්ඩලයට එරෙහිව එජාපය නඩු දමයි…

මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයට එරෙහිව අධිකරණය හමුවේ කෝ වොරන්ටෝ රිට් නඩුවක් පවරා තිඛෙනවා.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ මන්ත්‍රීවරුන් 122 දෙනෙකු පුද්ගලිකවම මෙම පෙත්සම් ගොණු කර ඇති බවයි.

වර්තමානයේ මෙරට ආණ්ඩුවක් හෝ විපක්ෂයක් නොමැති බවට කථානායකවරයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කලා.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු කණ්ඩායමක් රජය ලෙස පෙනී සිටිමින් කටයුතු කිරීම මත පදනම්ව මෙම නඩුව පැවරූ බවයි අජිත් පී පෙරේරා මහතා කියා සිටියේ.

Related posts

අගමැති මුදල් ඇමති ලෙස දිවුරයි

colombotoday

එජාප නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අවසන් තීරණය සැප්තැම්බර් පළමු සතියේ

colombotoday

කතක් හපුතලේ පොලිසියේ දි ගිනි තියා ගනී

Admin

ප්‍රහාරය ගැන තොරතුරු බුද්ධි අංශ කල්තියා දැනුවත් කළත් ආරක්ෂක මණ්ඩලය රැස්වී නැහැ….

colombotoday

කොටි රූකඩ හා මානව හිමිකම් කුමාරයාගේ දෙබිඩි රංගනය

colombotoday

කඩුගන්නාව නගරසභාවේ සභාපතිට ඇප

colombotoday